ශ‍්‍රී ලංකා – රුසියානු නව ද්වි පාර්ශිවික සබඳතාවල ප්‍රතිලාභ ලක් ජනතාවට ලබාදීමටට කැපවෙනවා – රුසියානු අගමැති

ශ‍්‍රී ලංකා – රුසියානු සබඳතාවල නව පිටුවක් පෙරළමින් ආරම්භ කර ඇති ද්වි පාර්ශ්වික සබඳතාවල ප‍්‍රතිලාභ ශී‍්‍ර ලාංකිය ජනතාවට ලබාදීමට කැපවන බව රුසියානු අග‍්‍රාමාත්‍ය දිමිත‍්‍රි මෙද්වදේව් මහතා පවසයි. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ ආරාධනයෙන් රුසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු අග‍්‍රාමාත්‍ය දිමිත‍්‍රි මෙද්වදේව් මහතා අතර නිල හමුව (24) දහවල් පවැත්වුණු අතර … Continue reading ශ‍්‍රී ලංකා – රුසියානු නව ද්වි පාර්ශිවික සබඳතාවල ප්‍රතිලාභ ලක් ජනතාවට ලබාදීමටට කැපවෙනවා – රුසියානු අගමැති